වෙසක් මංගල්‍යය 2026  

බෝසතාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය මුළු විශ්වයට ම අසිරිමත් වූ, ශ්‍රේෂ්ඨතම මංගල්‍යය යි.

එම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් ගෞරව පුද කිරීම සඳහා, බුද්ධ වර්ෂ 2570 වෙසක් පුර පෝය නිමිත්තෙන් ඉංගිරිය ජේතවනාරාම විහාරයේ දී බුදු ගුණ සජ්ඣායනය, මහා බුද්ධ පූජාව, මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාව සහ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම වීම ඇතුළු මහත් පුණ්‍යකර්ම රැසක් සිව්වනක් පිරිසගේ සහභාගීත්වයෙන්, අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

මෙම පුණ්‍යකර්මයන් දැක බලා සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා! 

1
4
6
7
8
9
11
14
15
16
17
18
20
21
26
29
30
31
32
33
35
19
34
36
37
38
40
44
45
46
47
52

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts