සකල ලෝසතුන්ගේ සිත් සතන් සුවපත් කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි.

මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා මානව ශක්‍යතා වර්ධනය කරමින් ප්‍රඥාව, ශීලය සහ ජවය තුළින් අධ්‍යාත්මික දියුණුව සඳහා ලොව පුරා සිටින ජනතාව බලගැන්වීම අපගේ අරමුණයි, අප කටයුතු කරන්නේ ඒ සඳහායි.

එකඟ නොවූ සිත් ඇති අනුවණයෙක් සිය වසක් ජීවත්වේද සීලවන්තව ප්‍රඥාවන්තව එක් දවසක් ජීවත්වීම එයට වඩා උතුම් වේ

සදහම් දේශනා

සදහම් දේශනා

අවිද්‍යාවෙන් රෝගාතුර වූ සිතක් සුවපත් කිරීමට සර්වඥයන් වහන්සේගේ නිර්මල ඉගැන්වීම තරම් සුවදායී ඖෂධයක් තවත් නැත. දයානුකම්පාවෙන් එම ඉගැන්වීම් බෙදා හැරීමට වඩා මිනිස් වර්ගයාට කළ හැකි යහපතක් තවත් නැත.

තව කියවන්න

ජේතවනාරාම විහාරය

උත්තරීතර පරමාර්ථයකින් හෙබි ආර්යයන් වෙසෙන පාරාදීසයට පිවිසීමට ඔබට ආරාධනා!

අනගාරික වැඩසටහන

යමෙකුට නිවන් දැකීමට කොතරම් අභිලාශයක් තිබේද එතරම් විර්යයක්ද ඔහු සතුව පවතී. ඒ අනුව නිවන් දැකීමේ උතුම් පරමාර්ථයකින් යුතු පුද්ගලයෙකු නිවන අධිෂ්ඨානයෙන් යුතුව ජේතවනාරාමයට පැමිණි විට අපගේ අනගාරික/අනගාරිකා වැඩසටහනයට යොමු කරනු ලබයි.

තව කියවන්න

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts