දොළොස් පිරිකර පිංකම 2025  

අනන්ත සසරක් පුරාවට තමන්ට කළා වු අනන්ත උදව් උපකාර සිහිපත් කරමින් කෘතගුණ සැලකීමේ පරමාර්ථයෙන්, අනන්ත සසරක් පුරාවට මිය ගියා වු සියළු ඥාතින් සිහිපත් කරමින් සෑම වර්ෂ අවාසනයකම සිදු කෙරෙන දොළොස් පිරිකර පුජාව මෙවරත් පැවත්වුයේ බොහෝ දෙනෙක්ගේ සසර ගමන කෙටි කරලනු වස් මහා පුන්‍ය ගංගා රැස් කර ගනිමිනි.

මියගිය අයගේ නාමයෙන් විශේෂ ආහාර ද්‍රව්‍ය පූජා කිරීමෙන් පසුව දානමය පිංකමක් සිදුකර, භික්ෂුවකට භාවිතා කළ හැකි සරල ද්‍රව්‍ය කිහිපයක් වන සිවුර, දාන පාත්‍රයක්, ඉඳිකටුවක් සහ නූල්, දැලි පිහියක්, කුඩයක්, සෙරෙප්පු සහ ඇවිදින සැරයටියක් යනාදී අංග දොළොසකින් යුතු පිරිකරක් පිරිනැමීම දුරුලභ  වූ පිංකමක් මෙහිදී සිදු වේ.

00
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts