සැතපෙනාවාස කුටි පූජාව  

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ නවාතැනක් හෝ නොමැති අල්පේච්ඡ ගති ඇත්තා වූ උතුමන් වැඩ වසන ජේතවනාරාමවිහාරයේ, පසුගිය දිනෙක සඟසතුකොට පූජා වුණු සැතපෙනාවාස ගොඩනැගිල්ල, සියලු භික්ෂූන් වහන්සේලාගේ කායදාහයන් නිවාලමින් උත්තරීතර සුවයට උරුමකම් කියන්නට අවැසි අභය භූමියක් වනු ඒකාන්තයි.

ඉඳින් සම්බුද්ධ සාසනයක් අරමුණුකොටගෙන සිදු වූ , මෙවන් සැතපෙනාවාස කුටි පූජාවෙන් පැන නැගුණු සියලු පුණ්‍ය කුසල ශක්තීන්, ඒ සඳහා සහසම්බන්ධ වූ සියලු උවස-උවැසියන්ගේ උතුම් නිර්වානධාතුව සාක්ෂාත් වීම පිණිස හේතු උපනිශ්‍රයක්ම වෙත්වා!!! 

Image (1)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts