නානඝරය  

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්, ජේතවනාරාමවිහාරයේ නේවාසික සියලු උතුමන් ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැසි ජලය රැස් කර දෛනික භාවිතය සඳහා තිරසාර වූ ජල සැපයුමක් ලබනු වස් විසල් ජලතටාකයක් සහිත නානඝරය මෙසේ  ඉදිකර, මහසඟරුවන මූලිකකොට සිව්වනක් පිරිසගේ සහභාගිත්වයෙන් සඟසතුකොට පූජා වුණු වගයි. 

ස්වභාව ධර්මයට අනුකූල ව, මනාලෙස සම්පත් කළමනාකරණය සිදු කරමින්, මෙවන් අනර්ග වූ පිංකම් සඳහා සිතිවිළි මාත්‍රයකින් හෝ සහසම්බන්ධ වූ ආරාමවාසී සැම ඇතුළු සියලු ලෝක සියලු සත්තත්වයන්ගේ ගතේ දාහය නිවෙන්නා සේ, සිතේ දාහය නිවා ගනු වස් එයින් ජනිත වූ අනන්ත  පිං මහිමය හේතු උපනිශ්‍රය වේවා!!!

පැන් පොකුනු පූජාව
2.0
2
2.2
2.3
2.4
2.1
3
4
5
6
7
8

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts