මෙත් ශාන්තිකර්මය 2025  

රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙමින් ලෝකය තුළ මුලා වෙමින් හැල්මේ දුවන ගමනකින් රැය පහන් කරද්දි ඒ සියළු ගිනි නිවා,  රාගයෙන්, ද්වේශයෙන් දැවෙන හිත් මෙත්තාවෙන් සිසල් කරමින්, රැයක් පහන් වන තුරාවට සිදු කෙරුනාවු මෙත් ආශිර්වාද ශාන්තිකර්මය බොහෝ ගිහි පැවිදි උපාසක උපාසීකා සිව්වනක් පිරිසගේ සභාගිත්වයෙන් සිදු වු අති උත්කර්ශවත් පිංකමකි.

2025 වර්ෂය අවසන් කරමින් 2026 නව වර්ෂයට ආශ්ර්වාද එක් කරමින් නිවන් මාර්ගයේ තවත් පියවරක් ඉදිරියට තැබීමට අධිටන් තැබීම අරමුණු කොටගෙන සිදු කෙරුනා වු පිංකම දැක බලා සියලු දෙනාම අනුමෝදන් වෙත්වා.

00
1
2
3
4
5
6
7
8
9
11
12
13
14
15
16
17
18
19
21
22
23
24

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts