පොල්තෙල් සිඳීමේ යන්ත්‍ර පූජාව 2026  

නිවන් මග සොයා යන මහ සඟ රුවන උදෙසා සිව්පසයෙන් උපස්ථාන කිරීම සසර ගමන කෙටි කරවන මහා පින්කමකි. දඹුල්ල ගොවිපොළ පරිශ්‍රයේ දී, සිව්වනක් පිරිසගේ සාදු නාද මධ්‍යයේ සඟ සතු කොට පූජා කරන ලද ‘පොල්තෙල් සිඳීමේ යන්ත්‍ර පූජාව’ මෙලෙසින් සනිටුහන් කරමු.

මෙමගින් නිපද වෙන පිරිසිදු පොල්තෙල්, මහා සංඝරත්නයේ දානමය වත් පිළිවෙත් සඳහාත්, බුද්ධ පූජා සඳහාත් අඛණ්ඩ ව උපකාරී වනු ඇත.

පින් කැමති සැවොම මෙම පින්කම මෙත් සිතින් අනුමෝදන් වෙත්වා!

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts