බුදුපුත් මාපිය සෙවණ | දරුපෙම දන්දුන් විරු පියස
සසුනට දායාද කළ ඒ උත්තම පින්කෙත අස්වද්දන්නට, තමන්ගේ ලේ කිරි කර පෙවූ දරු සෙනෙහස ශාසනය වෙනුවෙන් පූජා කළා වූ... සුවහසක් අම්මාවරුන් වෙනුවෙන් පිදුණු උපහාරයයි!
සෙනෙහස සහ ගෞරවය පිරි ඒ සොඳුරු මොහොතේ මතක සටහන් පෙළගැස්ම