ලේ දන් දීමේ පිංකම 2025-09-27  

විය සිදුරෙන් අහස දකින්නා සේ’ ලද උතුම් මනුසත්භවයේ රැකුම පිණිස ත්, අනන්ත සංසාරයක් පුරාවට අප හා සහසම්බන්ධ ව සිටි සියලු ඥාති-හිතමිත්‍රාදීන්ගේ  ණය ගනුදෙනු පියවීම පිණිස ත්, ආරාමවාසී භික්‍ෂූන් වහන්සේලා, අනගාරික මහතුන්, අනගාරිකා මහත්මීන් සහ සැදැහැවත් උපාසක-උපාසිකාවන්  සිය ගණනකගේ නොමසුරු දායකත්වයෙන් ජාතික ලේ බැංකුව සමග සහසම්බන්ධ වී, අප ආරාමයේ ලේ දන් දීමේ උතතුංග පුන්‍යකර්මය අතිසාර්ථක ව මෙවරත්  නිමා වුණි.

මෙම මහා පුණ්‍යකර්මයෙන් ජනිත වූ මහා පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෝ, සියලු ලෝක සියලු සත්වයන්ගේ  නිවන පිණිස ම හේතු උපනිශ්‍රය වේවා!!!

1
2
3
4
5
6
7
8
9
10
11
12

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts