ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  

මෑතකදී, ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරිය පැමිණීම අප ආරාමයට ඉමහත් ගෞරවයක් ගෙන දෙන්නක් විය. ඇයගේ ආගමනයේදී ආරාමයේ රැඳෙමින් සෙවන ලබන දරුවන්ගෙන් ලද  විශේෂිත පිළිගැනීමේ උත්සවකින් අමන්දානන්දයට පත් වූ ඇය අපගේ දර්ශනයට අනුව දහස් සංඛ්‍යාත ජනයා උදෙසා සිදුකරන ධර්ම ප්‍රචාරක වැඩසටහන් පිලිබඳවද ප්‍රසාදයට පත් වූ අතර  දහම් රැකවරණය ලැබීමට දේශසීමා බාධාවන් නොවන බවටද සාක්ෂියක් සැපයූවාය.

පසුව ආරාමයේ වෙසෙන අනගාරික අනාගරිකා පිරිස් හා Noble Hearts දරුවන් සමඟ සුහද සාකච්ඡාවක නියැළුන අතර එය දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය වැඩි කරවන්නක් විය.

DSC5374
DSC5430 Copy
DSC5423 Copy
DSC5426 Copy
DSC5448 Copy
DSC5450 Copy
DSC5453 Copy

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

News & Alerts